අද ප්‍රබල පිල් මාරුවකට පිරිසක් සුදානම්

Spread the love
  •  
  •  
  •  
  •  

ලබන 08 වැනිදාට යෙදී ඇති ජනාධිපතිවරණ ඡුන්ද විමසීමට අදාල ප්‍රචාරක කටයුතු අවසන් වන අද දිනයේදී පක්‍ෂ විපක්‍ෂ ප‍්‍රබල පිල් මාරු කිරීම් සිදුවනු ඇතැයි ආරංචි මාර්ග පවසයි.

විශ්වාස කටයුතු ඇතැම් මාර්ග පවසන්නේ අතර ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ප‍්‍රබල පිල් මාරුවක්ද අද සිදුවන බවයි.[sexypoll id=”9″]

(Visited 26 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!