අද දිනයේ රුපියල ඉතිහාසයේ ලොකුම මස්තබාල්දුවේ වාර්තාව අත් පත් කර ගනී

අද දිනයේ රුපියල ඉතිහාසයේ ලොකුම මස්තබාල්දුවේ වාර්තාව අත් පත් කර ගනී

Spread the love
  • 6
  •  
  •  
  •  
    6
    Shares

ඇමරිකානු ඩොලරය ඉදිරියේදී ශ‍්‍රී ලංකා රුපියල අද දිනයේදීද විශාල වශයෙන් අවප‍්‍රමාණය වී ඇත.ඩොලරයක අද දිනයේ ගැනුම් මිල රුපියල් 169.01ක් වූ අතර විකිණුම් මිල වූයේ රුපියල් 172.90ක් යයි මහ බැංකු සටහනේ වෙයි.ඊයේ දිනයේදී ඩොලරයක් රුපියල් 172.81ක විකිණුම් මිලක් හා රුපියල් 168.93ක ගැණුම් මිලක් සටහන් විය.ඉතිහාසයේ රුපියල වැඩිම අවප‍්‍රමාණය අද දිනයේ සිදුව ඇත.

(Visited 45 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!