අද තිබු ඒකාබද්ද විපක්ෂ රැලියට කොන්දක් ඇති සන්ධාන මන්ත්‍රීවරු 32ක්

අද තිබු ඒකාබද්ද විපක්ෂ රැලියට කොන්දක් ඇති සන්ධාන මන්ත්‍රීවරු 32ක්

Spread the love
  •  
  •  
  •  
  •  

ඊයේ දිනයේ කොළඹ විහාරමහා දේවී එළිමහන් රංග පීඨයේදී පැවැති ඒකාබද්ධ විපක්‍ෂයේ රැළිය සඳහා සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 32 දෙනෙකු සහභාගී වූහ.
දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, ඩිව් ගුණසේකර, තිස්ස විතාරණ, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ජී.එල්. පීරිස් මෙම රැළිය ඇමතූහ.
කුමාර වෙල්ගම, බන්දුල ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, විදුර වික්‍රමනායක, ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන, ගාමිණී ලොකුගේ, නාමල් රාජපක්ෂ, සාලින්ද දිසානායක, ජොන්ස්ටන් ප්‍රනාන්දු ආදී මන්ත‍්‍රීවරුන්ද ජනතාව සමඟ බිම වාඩි වී සිටියහ.

(Visited 26 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!