“අද ජනපති අපේක්‍ෂක මස් කට්ටට රනිල්-සජිත්-කරුගෙන් බලු පොරයක්”-අක්මීමණ දයාරතන හිමි

“අද ජනපති අපේක්‍ෂක මස් කට්ටට රනිල්-සජිත්-කරුගෙන් බලු පොරයක්”-අක්මීමණ දයාරතන හිමි

Spread the love
  • 4
  •  
  •  
  •  
    4
    Shares

ආණ්ඩුව රටේ සියලු ප්‍රශ්න අමතක කර ජනාධිපති අපේක්ෂකයෙක් තෝරමින් සිටින බවත් එකමුතුව අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට නොහැකි පක්ෂයකට රටක් පාලනය කිරීමට නොහැකි බවත් සිංහලේ විමුක්ති පෙරමුණේ සහ සිංහල රාවයේ සභාපති අක්මීමණ දයාරතන හිමි පවසයි.   සිංහලේ විමුක්ති පෙරමුණ  දෙහිවල බෞද්ධ මධ්‍යස්ථානයේ පැවැත්වූ මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ බව පැවැසූහ. 

(Visited 30 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!