අද කුසල්ගේ වෑයම අපතේ ගිය හැටි(වීඩියෝ)

අද කුසල්ගේ වෑයම අපතේ ගිය හැටි(වීඩියෝ)

Spread the love
  • 4
  •  
  •  
  •  
    4
    Shares

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම ටවුරන්ගන්හිදී පැවැත්වූ පළමු එක්දින තරගයෙන් ලකුණු 45ක ජයක් හිමිකරගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය .ජයග්‍රහණය සඳහා ලකුණු 372 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට ඕවර 49 ක් අවසානයේ සියල්ල දැවි ලබාගත හැකි වුයේ ලකුනු 326ක් පමණි.විශිෂ්ට ඉනිමක් ක‍්‍රිඩා කළ කුසල් ජනිත් පෙරේරා පන්දු 86කදී එක් හයේ පහරක් හා හතරේ පහර 13ක් සමගින් ලකුණු 102ක් රැස් කළේය.එය කුසල්ගේ සිව්වැනි ශතකය ‌ලෙස වාර්තා විය.

(Visited 45 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!