අද උසාවි රැගෙන ආ ඥානසාර හිමි රටටම ඇහෙන්න කියූ දේ..?(වීඩියෝ)

අද උසාවි රැගෙන ආ ඥානසාර හිමි රටටම ඇහෙන්න කියූ දේ..?(වීඩියෝ)

Spread the love
  • 16
  •  
  •  
  •  
    16
    Shares

රටේ උද්ගතව ඇති තත්වය හමුවේ දේශපාලන වාසි ලබාගැනීමෙන් වැළකී මෙම තත්ත්වයට මුල්වූ හේතු මුලිනුපුටා දැමීම සඳහා රටේ දේශපාලන නායකත්වය කටයුතු කළ යුතු බව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසයි.අද(10) පෙරවරුවේ නඩු කටයුත්තක් සඳහා බන්ධනාගාරයේ සිට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආ අවස්ථාවේ උන්වහන්සේ මේ බව සඳහන් කළේය.

https://youtu.be/YF_W6kR0M3I?t=1694

(Visited 105 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!