අද උදේ ජිවිත 05ක් බිළිගත් කොලකනවාඩිය ඛේදවාචකය(වීඩියෝ)

අද උදේ ජිවිත 05ක් බිළිගත් කොලකනවාඩිය ඛේදවාචකය(වීඩියෝ)

Spread the love
  • 3
  •  
  •  
  •  
    3
    Shares

අද (19) අළුයම 1.45 ට පමණ පොළොන්නරුව මඩකලපුව මාර්ගයේ සිදු වූ අත්ට්‍රැක්ටර් වෑන් අනතුරකින් අත්ට්‍රැක්ටරයේ ගමන් ගත් කාන්තාවන් සිව් දෙනෙකු පිරිමියෙකු එකතුව  05 දෙනෙකු මියගොස් තිබේ.වැලිකන්ද පොලිස් වසමේ මරදන්කඩවල තිරිකොණ්ඩයාඩිමඩු මාර්ගයේ කිලෝ මීටර් 89 කාලකනවාඩිය ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබේ.

(Visited 103 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!