අද උදෑසනම ආසියාව හෙල්ලූ ඉන්දුනීසියානු සුනාමි ඛේදවාචකයේ වීඩියෝව මෙන්න

අද උදෑසනම ආසියාව හෙල්ලූ ඉන්දුනීසියානු සුනාමි ඛේදවාචකයේ වීඩියෝව මෙන්න

Spread the love
  • 14
  •  
  •  
  •  
    14
    Shares

ඉන්දුනීසියාවේ සුන්දා සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව පිහිටි අනක් – ක්‍රැකටෝවා ගිනි කන්දේ පිපිරීමෙන් හටගත් සුනාමිය නිසා මියගිය සංඛ්‍යාව මේ වන විට 222 දක්වා ඉහළ ගොස් තිබෙනවා. නවතම විදෙස් වාර්තා සඳහන් කළේ තවත් පුද්ගලයින් 843 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. මීට අමතරව තවත් පුද්ගලයින් 30 දෙනෙකු පමණ අතුරුදන් වී තිබෙනවා.

(Visited 79 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!