අදුරදර්ශී පාලකයන් වී ගබඩා කල මත්තලට ලොව විශාලතම ගුවන් යානාව එයි

අදුරදර්ශී පාලකයන් වී ගබඩා කල මත්තලට ලොව විශාලතම ගුවන් යානාව එයි

Spread the love
  • 20
  •  
  •  
  •  
    20
    Shares

ලොව විශාලතම දෙවන බාන්ඩ ප්‍රවාහන ගුවන්යානයක් වන ඇන්ටනොවූ 124 ගුවන් යානය දහවන වරටත් මත්තල ගුවන් තොටුපොළේ අද ගොඩ බස්වා තිබේ.ටර්ක්මෙනිස්ථානයේ සිට අද(16) උදෑසන 10.07ට පමණ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩ බස්ව ඇති බව වාර්තා වෙයි.මෙම ගුවන්යානයේ 19 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩල විවේකය සදහාත් තෙල් ලබා ගැනීම සඳහාත් මෙසේ ගොඩ බස්වා තිබේ.

(Visited 75 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!