“අදින් පස්සේ ගමට ආවොත් කණෙන් එල්ලන්න”-ඩඩ්ලි

“අදින් පස්සේ ගමට ආවොත් කණෙන් එල්ලන්න”-ඩඩ්ලි

Spread the love
  • 3
  •  
  •  
  •  
    3
    Shares

මිනිසුන් ණය කරන, මිනිසුන්ගේ ලේ උරා බොන ක්‍ෂුද්‍ර මූල්‍ය සමාගම් ඇතුළු සියලූ ආයතනවලට එරෙහිව පුළුල් ජනතා බලවේගයක් ඉදිරියේදී ගොඩන`ගන බව ජනපති සොයුරු, ප‍්‍රකට ව්‍යාපාරික ඩඞ්ලි සිරිසේන මහතා පසුගියදා පොලොන්නරුවේදී පැවසීය. ඔහු ඒ බව කියා සිටියේ තමන් අධ්‍යාපනය ලැබූ පාසලක් වන පොලොන්නරුව, සේවාමුක්ත කඳවුර මහා විද්‍යාලයේ නිවාසාන්තර ක‍්‍රීඩා උළෙලට ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.

(Visited 32 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!