අද්මිරාල් රවීන්ද්‍රට ඇප ලැබෙයි

අද්මිරාල් රවීන්ද්‍රට ඇප ලැබෙයි

Spread the love
  • 6
  •  
  •  
  •  
    6
    Shares

තරුණයන් 11 දෙනෙක් පැහැරගෙන යෑමේ සිදුවීම සබන්ධයෙන් අත්අඩංගුට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, හිටපු නාවික හමුදාපති, අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා කොන්දේසි සහිත ඇප මත නිදහස් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.ඔහුට ඇප ලබාදිමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙන්ම එම සිදුවීමේ ඇසින් දුටු සාක්ෂිකරුවෙක් වන ලුතිනන් කමාන්ඩර් ලක්සිරි මහතා විරුද්ධත්වය ප්‍රකාශ නොකළේය.

(Visited 21 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!