අදත් විශ්වාසභංගයක්……!

අදත් විශ්වාසභංගයක්……!

Spread the love
  • 4
  •  
  •  
  •  
    4
    Shares

අද (05) දිනයේ ද පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට සැලසුම් කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.එහි පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක පැවසුවේ අද පෙරවරුවේ පැවැත්වෙන පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේ දී ඒ පිළිබඳ අවසන් තීරණයක් ගන්නා බවයි. එහිදී, මේ වන විට ලබා දී ඇති අධිකරණ තීරණයත් සමග මෙම යෝජනාව අදාළ නොමැති වුවත් න්‍යාය පත්‍රයට අනුව රාජපක්ෂ මහතාගේ නීති විරෝධී පාලනයට විරුද්ධව තවත් අමතර විශ්වාසභංගයක් ගෙන ඒමට තීරණය වී ඇති බවයි පෙන්වා දුන්නේය.

(Visited 19 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!