“අතුරුගිරියේ රූපලාවන්‍ය ශිල්පිනියට වෙඩි තබා ඇත්තේ රුපියල් පනස්දහසකට” – කොට්ටාව සිද්ධියේ සියළු තොරතුරු මෙන්න

“අතුරුගිරියේ රූපලාවන්‍ය ශිල්පිනියට වෙඩි තබා ඇත්තේ රුපියල් පනස්දහසකට” – කොට්ටාව සිද්ධියේ සියළු තොරතුරු මෙන්න

Spread the love
  • 3
  •  
  •  
  •  
  •  
    3
    Shares

අංගොඩ මුල්ලේරියාව ප්‍රදේශයේ උපන් මුනිවරගේ අසිත හේමතිලක නොහොත් “සොල්ටා“ අද සිරබත් කන්නේ අපරාධයක් කර සදා සැඟව සිටිය නොහැකි බව සාක්ෂාත් කරමිනි. සොල්ටා අතින් ඝෘතනය වන්නේ අතුරුගිරියේ රූපලානව්‍ය ශිල්පිනී මංජුලා සහ අංගොඩ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු වූ රොෂාන් නැමති පුද්ගලයින් දෙදෙනාය. ඔහු එම ඝාතන සිදුකරන්නේ දැනට විදෙස් ගතව සිටින අංගොඩ ලොක්කාගේ කීම අනුවය.එකඟ වූ මුදල රුපියල් පනස්දහසක් බව වාර්තා වේ.

(Visited 41 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!