“අතීතයට දොස් කියන්න නම් නායකයෙක් මොකටද..?”-මහින්ද ළඟ තියං විමල් කියූ අමුතු කතාව

“අතීතයට දොස් කියන්න නම් නායකයෙක් මොකටද..?”-මහින්ද ළඟ තියං විමල් කියූ අමුතු කතාව

Spread the love
  • 6
  •  
  •  
  •  
    6
    Shares

වර්තමාන ශ්‍රී ලංකාවේ ආර්ථික කඩා වැටීම පිළිබදව කරුණු දැක්වීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය හමුවක් කැදවා තිබුනා. මේ සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුලු පිරිසක්ද සහභාගීව සිටියා.එහිදි මාධ්‍යවේදියෙකු විසින් විදෙස් ණය පිළිබදව ඇසූ ප්‍රශ්නයකට විමල් වීරවංශ මන්ත්‍රීවරයා ලබා දුන් පිළිතුරක් කතාබහට ලක්ව තිබේ. විමල් වීරවංශ මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන්නේ මහින්ද රාජපක්ෂ සමයේ ඩී.එස් සේනානායක සමයේ පවා ලබාගත් ණය ගෙවා දැමූ බවයි.

(Visited 36 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!