“අති විශේෂ ” – සුමාත්‍රාවේ ප්‍රබල භූ කම්පනයක්…! අවදානයෙන් සිටින්නැයි වෙරළබඩ ජනතාවට දැනුම්දීමක්

“අති විශේෂ ” – සුමාත්‍රාවේ ප්‍රබල භූ කම්පනයක්…! අවදානයෙන් සිටින්නැයි වෙරළබඩ ජනතාවට දැනුම්දීමක්

Spread the love
  •  
  •  
  •  
  •  

ඉන්දුනීසියාවේ – සුමාත්‍රා දිවයිනට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ භූ කම්පනයක් සිදුව තිබෙනවා.රික්ටර් පරිමාණයේ 6.4 ක භූ කම්පනයක් ලෙස මෙය සටහන්ව ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දුනි.සුමාත්‍රාවේ – බෙන්කුලු නගරයට කිලෝමීටර් 81 ක් බටහිර දෙසින් මුහුදේ කිලෝමීටර් 67 ක් ගැඹුරෙන් මෙම භූ කම්පනය සිදුවී ඇති බවයි ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය වැඩි දුරටත් ප්‍රකාශ කළේය.මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශවල ජනතාව විමසිල්ලෙන් සිටිය යුතු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

(Visited 10 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!