අතිශය රහස්‍ය තීරණාත්ම තොරතුරු ගොනුවක් ගැන රතන හිමි කතා කරයි

අතිශය රහස්‍ය තීරණාත්ම තොරතුරු ගොනුවක් ගැන රතන හිමි කතා කරයි

Spread the love
  • 8
  •  
  •  
  •  
    8
    Shares

බලයේ සිටින්නේ කවුරුන්ද යන්න නොව මෙම අවස්ථාවේදී වඩා වැදගත් වන්නේ මුහුණදී සිටින තර්ජනවලින් රට නිදහස් කර ගැනීම බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.ත‍්‍රීකුණාමලය වරාය ඉන්දියාවට පවරාදීම පිළිබඳ උත්සහයක අතිශය තීරණාත්මක තොරතුරු ගණනාවක් ද තමන් වහන්සේ වෙත ලැබී ඇති බවයි උන්වහන්සේ පැවසුවේය.

(Visited 92 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!