“අතිගරු ජනාධිපතිතුමනි…”-පාර්ලිමේන්තුවේදී කරූට හින්ට් පාස් කරයි

“අතිගරු ජනාධිපතිතුමනි…”-පාර්ලිමේන්තුවේදී කරූට හින්ට් පාස් කරයි

Spread the love
  • 5
  •  
  •  
  •  
    5
    Shares

පරිපාලන සේවයේ වැටුප් වැඩි කිරීම සහ වෛද්‍යවරුන් කි‍්‍රයාත්මක කළ වැඩවර්ජනය සම්බන්ධයෙන් අද (19) පාර්ලිමේන්තුවේදී අදහස් පළ වුණා.ඒ, වාචික පිළිතුරු අපේක්‍ෂා කෙරෙන ප‍්‍රශ්න වාරයේදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකර ඒ පිළිබද ප‍්‍රශ්න කිරීමත් සමගයි.එහිදී ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන්ද අදහස් පළ වුණා. එහිදී, දයාසිරි මන්ත්‍රිවරයා :- “අතිගරු ජනාධිපතිතුමනි මම අහනවා. ආ… සමාවෙන්න…සමාවෙන්න…”යන්නයි

(Visited 90 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!