අත්අඩංගුවට ගත් ලාල්කාන්ත බන්ධනාගාරයට

අත්අඩංගුවට ගත් ලාල්කාන්ත බන්ධනාගාරයට

Spread the love
  • 4
  •  
  •  
  •  
    4
    Shares

රිය අනතුරක් සිදු කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර කේ. ඞී. ලාල්කාන්ත එළඹෙන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.අනතුර සම්බන්ධයෙන් අනුරාධපුර පොලීසිය මගින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණා.

(Visited 23 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!