අඬා වැටි ජනපති අපේක්ෂකත්වය ගත් සජි පුතා තවත් මර උගුලක හිර කරයි

අඬා වැටි ජනපති අපේක්ෂකත්වය ගත් සජි පුතා තවත් මර උගුලක හිර කරයි

Spread the love
  • 5
  •  
  •  
  •  
    5
    Shares

අද පස්වරුවේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී එම පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කණ්ඩායම් හමුවේදී මීළඟ පාර්ලිමේන්තු සැසිවාරයේ දී විපක්ෂ නායකයා ලෙස පරාජිත ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පත් කිරීමට තීන්දුව ගෙන ඇත. ඒ අනුව මීලග පාර්ලිමේන්තු මැතිවරණයේදී සජිත් පේ‍්‍රමදාස මහතා එජාපයේ අගමැති අපේක්‍ෂකයා ලෙස තරග වැදීමට වැඩි ඉඩක් ඇති අතර ඔහුගේ ප‍්‍රතිවාදියා වන්නේ වත්මන් අගමැති මහින්ද රාජපක්‍ෂ මහතායි. පක්‍ෂ නායකත්වය සම්බන්ධයෙන් ඉදිරියේදී තීන්දුවක් ගැනීමටද තීරණය කර ඇත.

(Visited 107 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!