අටමස්ථානාධිපති මෛත්‍රීට කියන මේ රහස කුමක්ද ?

Spread the love
  •  
  •  
  •  
  •  

මෙවර ජනාධිපතිවරණයට තරඟවදින හිටපු සෞඛ්‍ය අමාත්‍ය හා හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු මන්ත්‍රීන් පිරිසක් අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් (24දා) සවස බැහැ දැකීය.
උන්වහන්සේ සමඟ මෛත්‍රීපාල සිරිසේන මහතා සුහද පිළිසඳරක යෙදී නික්ම යන අවස්ථාවේදී අටමස්ථානාධිපති නාහිමිපාණන් විසින් ඒ මහතාගේ කණට කර යමක් පැවසූහ. එය කිසිවෙකුටත් නොඇසෙන පරිදි පැවසීමට උන්වහන්සේ කටයුතු කළහ.
එම අවස්ථාවේ මාධ්‍ය ආවරණ කටයුතු සදහා පැමිණි මාධ්‍යවේදීන්ද නික්ම ගොස් තිබුණි. නාහිමිපාණන් මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කණට කොදුරා කියනු ලැබුවේ කුමක්ද? [sexypoll id=”9″]

(Visited 21 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!