අජුත වූ එජාපය ජනපති අපේක්‍ෂකත්වය බෙදා ගන්න බැරිව අද හත්කඩට පුපුරලා

අජුත වූ එජාපය ජනපති අපේක්‍ෂකත්වය බෙදා ගන්න බැරිව අද හත්කඩට පුපුරලා

Spread the love
  • 16
  •  
  •  
  •  
    16
    Shares

ජනාධිපති රණසිංහ ප්‍රේමදාස 88-89 කාලයේ කළා වගේම මාධ්‍ය මර්දනයක් කිරීමට ඇමැති සජිත් ප්‍රේමදාස මහතාගේ වටේ ඉන්න පුද්ගලයන් උත්සාහ කරන බවත්, මාධ්‍ය මර්දනය කරන්න ලැහැස්ති නොවන්නැයි අවධාරණය කර සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. මන්ත්‍රීවරයා සඳහන් කර සිටින්නේ හම්බන්තොට වරාය විකිණීමේදී මෙන්ම සිංගප්පූරු ගිවිසුම වැනි රටට අහිතකර ගිවිසුම්වලට ආණ්ඩුව එළැඹෙන විට සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා මුනිවත රැකීම පිළිබඳව ලැජ්ජාවට පත්විය යුතු බවයි.

(Visited 123 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!