අගවිනිසුරු ජනපතිගේ ක්‍රියා කලාපය හෙළා දකියි

අගවිනිසුරු ජනපතිගේ ක්‍රියා කලාපය හෙළා දකියි

Spread the love
  • 10
  •  
  •  
  •  
    10
    Shares

අමෙරිකානු අගවිනිසුරු ජෝන් රොබර්ට්ස් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ක්‍රියා කලාපය හෙළා දැක තිබේ.ඒ , අමෙරිකානු ජනාධිපතිවරයා අධිකරණය තීන්දුවක් විවේචනය කිරීමත් සමගයි .අනවසර සංක්‍රමණිකයන්ට එරෙහිව ඔහු ඉදිරිපත් කළ නීතියක් තාවකාලිකව අත්හිටුවමින් ෆෙඩරල් විනිසුරුවරයකු දුන් තීන්දුව එලෙස ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විවේචනයට ලක්විය.අදාළ තීන්දුව ලබාදුන් විනිසුරුවරයා , හිටපු ජනාධිපති බැරක් ඔබාමාට පක්ෂපාතී අයකු බව ‍ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ ය.අමෙරිකානු අගවිනිසුරුවරයා ජනාධිපති ට්‍රම්ප්ගේ ක්‍රියාවක් හෙළා දුටු ප්‍රථම අවස්ථාව මෙයයි .

(Visited 112 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!