අගමැති මහින්දට තවත් කැපිල්ලක්..?

අගමැති මහින්දට තවත් කැපිල්ලක්..?

Spread the love
  • 13
  •  
  •  
  •  
    13
    Shares

අග්‍රාමාත්‍යවරයාගේ වැය ශීර්ෂය කපාහැරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට අද (19) බාර දුන් බව එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවසීය. මෙම යෝජනාව පිළිබඳ විවාදය ලබන 29 වැනි දා පැවැත්වෙන බවද ඇමැතිවරයා කීවේය. එය සම්මත කර පාර්ලිමේන්තුවේ බහුතර බලය නැවත තහවුරු කරන බව හෙතෙම සඳහන් කළේය.

(Visited 69 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!