”අගමැතිතුමා වෙනස් කරන්න තරම් අසනීපයක් ජනාධිපතිට නෑ”-දත් දොස්තර

”අගමැතිතුමා වෙනස් කරන්න තරම් අසනීපයක් ජනාධිපතිට නෑ”-දත් දොස්තර

Spread the love
  • 9
  •  
  •  
  •  
    9
    Shares

අගමැතිවරයා වෙනස් කිරීමට තරම් අසනීපයක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට නැතැයි සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.
රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කිරීමට ඇතැමුන් බහුතර බලයක් පෙන්වන බව කීවද එය කිරීමට පවා නොහැකි වූ බවද ඊයේ (21දා) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් හෙතෙම වැඩිදුරටත් කීවේය.

(Visited 15 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!