”අගමැතිකම කාටවත් දෙන්න දෙන්නේ නෑ..”-රනිල් වෙනුවෙන් දත් දොස්තර

”අගමැතිකම කාටවත් දෙන්න දෙන්නේ නෑ..”-රනිල් වෙනුවෙන් දත් දොස්තර

Spread the love
  •  
  •  
  •  
  •  

පක්ෂ නායකත්වයෙන් ඉවත්වන්නැයි රනිල් වික්‍රමසිංහ මහතාට එජාප පක්ෂ අභ්‍යන්තරයෙන් දැඩි බලපෑමක් එල්ල වෙමින් පවතිද්දී රාජිත සේනාරත්න මහතා අගමැතිවරයා රැක ගැනීමට දැඩි උත්සාහයක නිරත වී සිටින බව එජාප ආරංචි මාර්ග පවසයි.
තනි ආණ්ඩුවක් පිහිටුවිමට එක්සත් ජාතික පක්ෂය මේ වන විටත් තීරණය කර තිබෙන අතර, රාජිත සේනාරත්න මහතා මෙසේ රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටින්නේ නව ආණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය ධුරයද තමාට ලබා ගැනීම සදහා යැයිද එම ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටී.

(Visited 6 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!