අකිලට වැඩ වරදියි

අකිලට වැඩ වරදියි

Spread the love
  • 7
  •  
  •  
  •  
    7
    Shares

පසුගිය වසර 4 තුළ රාජ්‍ය ආයනතවල වංචා හා දූෂණ විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසමට සුරක්ෂා රක්ෂණාවරණය සම්බන්ධයෙන් පැමිණිලක් ද ලැබී ඇතැයි වාර්තා වේ.
සිසු දරුවන්ට කිසිදු ප්‍රතිලාභයක් අත් නොවූ සුරක්ෂා රක්ෂණාවරණය හරහා රුපියල් මිලියන 2300 ක් රාජ්‍ය මුදල් අවභාවිත කළ බව පැමිණිල්ලේ සඳහන්ව ඇත.

(Visited 84 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!