පිළියන්දල බිලින්දාගේ අම්මා ඇතුලට | මැදපෙරදිග
Get Adobe Flash player
Please update your Flash Player to view content.

පිළියන්දල බිලින්දාගේ අම්මා ඇතුලට

bilinduපුංචි දුව ඝාතනයට ආධාර සහ අනුබල දුන්නැයි සැකපිට පිළියන්දල මොරෑඳේ රුක්ෂිකා තිලිනි වීරසිංහ (19) ලබන 19 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කැස්බෑව මහේස්ත්‍රාත් චමත් මදනායක මහතා නියෝග කළේය. දරුවාගේ මළගමට සහභාගී වීමට අවසර දෙන්නැයි ඇය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ නුවන් විතානගේ මහතා ඉල්ලීමක් කළේය. තමාට ඒ සඳහා අවසර දිය නොහැකි නමුත් බන්ධනාගාර අධිකාරීට දන්වන්නැයි මහේස්ත්‍රාත් උපදෙස් දුන්නේය.  

උණුසුම් පුවත්:

අප සමග ෆේස්බුක් එකතු වන්න

සෙවීම් යන්ත්‍රය



අප සමග එකතු ඔබේ යහළුවෝ

 
You are now being logged in using your Facebook credentials