වෑන් රියක් ගිනිගැනීම -අනාරක්ෂිත පෙට්‍රල් ටැංකියකට විදුලිය කාන්දුවෙලා
Multithumb found errors on this page:
There was a problem loading image /home/medapera/public_html/images/stories/548450418van2.jpg
There was a problem loading image /home/medapera/public_html/images/stories/548450418van2.jpg
කළුතර-හොරණ ප්‍රධාන මාර්ගයේ ඇළමෝදර ප්‍රදේශයේදී වෑන් රථයක් ගිනිගැනීමෙන් සිදුවූ අනතුර එම වෑන් රථයේ අනාරක්ෂිත පෙට්‍රල් ටැංකියකට විදුලි කාන්දුවීමක් අනාවරණය වී තිබේ.
වෑන් රථයේ මගීන් ගමන්ගන්නා කොටසෙහි සවිකර තිබූ බහාලුමක් තාවකාලික පෙට්‍රල් ටැංකියක් ලෙස භාවිත කළ බව එම රථයේ රියදුරු ප්‍රකාශ කළ බව පොලිසිය සඳහන් කරයි.
අද(26) අලුයම සිදුවූ මෙම අනතුරුන් පුද්ගලයින් සිව්දෙනකු පිළිස්සී ජීවිතක්ෂයට පත්වූ අතර තුවාල ලැබූ හත්දෙනකු රෝහල්ගත කර තිබේ.
කුඩාදරුවන් දෙදෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු මෙසේ අදාළ අනතුරින් මරණයට පත්ව තිබිණි.



