පහත ඇති ඕනෑම ක්‍රීඩාවක් ඔබගේ පරිගණකයට බාගැනීමෙන් පසු ක්‍රීඩා කල හැකිය.
මෙම සෑම ක්‍රීඩාවක්ම විනාඩි 45ක
අත්හදා බැලීමේ කාලයකට සීමා වන අතර එම කාලය ඉක්ම වූ පසු ඔබට ක්‍රීඩා කිරීමට නොහැකි ලෙස ක්‍රියා විරහිත වීමක් විය හැක.
කෙසේ වෙතත්, මෙතන කොටා මැදපෙරදිගට ඔබේ ක්‍රීඩාවේ නම සඳහන් කර එවීමෙන් යලි ක්‍රීඩා කිරීමට අවශ්‍ය සංකේතය අපගෙන් නොමිළේ ලබාගත හැක.
