Hot News

” හිත් පිත් නැති නරුමයෙක් ගැබිණි මවකට පහර දෙනවා CCTV එකේ සටහන් වෙයි”

” හිත් පිත් නැති නරුමයෙක් ගැබිණි මවකට පහර දෙනවා CCTV එකේ සටහන් වෙයි”

ගැබිණි කාන්තාවකට රෝහල් සේවකයෙකු විසින් පහරදෙන සංවේදී වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.අදාල පුද්ගලයා විසින් මෙම කාන්තාවට පහරදෙන අයුරු ඒ අසල පිහිටි CCTV කැමරාවක පටිගත වී ඇති අතර ඒ දුටු රෝහල් ආරක්ෂකයින් මෙම කාන්තාව බේරාගෙන ඇති බවයි මාධ්‍ය වාර්තා කර ඇත.චිලී ප්‍රදේශයේ Valparaiso නමැති රෝහලකින් මෙම සිද්ධිය සිදුව තිබුනි.එම වීඩියෝව පහතින්

ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!