Hot News

” සුරංග ගෙන් තවත් ලෝක වාර්තාවක්”

” සුරංග ගෙන් තවත් ලෝක වාර්තාවක්”

ශ‍්‍රී ලංකා කණ්ඩායම හා බංගලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේදී සුපිරි ඉනිමක් ක‍්‍රීඩා කරන සුරංග ලක්මාල් 10වන හෝ 11වන කඩුල්ල වෙනුවෙන් ඉනිම් දෙකේදීම ලකුණු 30කට වැඩි ප‍්‍රමාණයක් ලබාගත් පස්වන ක‍්‍රීඩකයා බවට පත්වීමට සමත්වූ අතර ශ‍්‍රී ලංකාවෙන් එම දස්කම දැක්වූ පළමු ක‍්‍රීඩකයා බවට පත්විය

ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!