Hot News

” සිරිසේනගේ නෝක්කාඩුවෙන් ඉසුර කැපේ – මහ ඇමතිකම උදුරා ගනී..? “

” සිරිසේනගේ නෝක්කාඩුවෙන් ඉසුර කැපේ – මහ ඇමතිකම උදුරා ගනී..? “

කොළඹ හා ඒ ආසන්න නගරවල ගොඩගැසී ඇති කුණු තෙදිනක් ඇතුලත් ඉවත් නොකලහොත් මහ ඇමති ධුරයෙන් ඉවත් කරන බවට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප‍්‍රියට දන්වා ඇත.ජනාධිපතිවරයා විසින් මහ ඇමතිවරයා ජනාධිපති මන්දිරයට කැදවා මේ බව දන්වා ඇත.කොළඹ හා ඒ ආසන්න නගරවල කුණු ගොඩ ගැසීම ගැන ජනාධිපතිවරයා විසින් මහ ඇමතිවරයාට දැඩිව දොස් පවරා ඇතැයිද වාර්තා වෙයි.

Share...
  •  
  •  
  •  
  •  
  •  
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!