Hot News

“සිය ක්‍රීඩා දිවියේ අවසන් තරගයට සහභාගී වූ ‘උසේන් බෝල්ට්’ මුහුණ දුන් අවාසනාවන්ත ඉරණම”(PHOTO)

“සිය ක්‍රීඩා දිවියේ අවසන් තරගයට සහභාගී වූ ‘උසේන් බෝල්ට්’ මුහුණ දුන් අවාසනාවන්ත ඉරණම”(PHOTO)

ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 100 සහාය පිරිමි ඉසව්වට සහභාගී වූ බෝල්ට් අවසන් මීටර් කිහිපයේදී ආබාධයක⁣ට ලක්වීම හේතුවෙන් ජැමෙයිකාවට තරගයෙන් ඉවත්වීමට සිදුවිය.ලෝක ශූරතා තරග ඉතිහාසයේ පළමු වර⁣ට සහාය දිවීමේ රන් පදක්කම සත්කාරක බ්‍රීතාන්‍යයට හිමිවද්දී, අමෙරිකාව හා ජපානය රිදී හා ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත් විය.බෝල්ට් ආබාධායට ලක් වූ අයුරු විදෙස් ඡායාරූප ශිල්පීන් මෙලෙස සිය කැමරා කාචයන්ට හසු කරගෙන තිබුණි.

ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!