Hot News

” සියල්ල එකින් ඒක හෙළිවෙයි -පාරමී කුලතුංග ඝාතනයට ෆොන්සේකා ඍජුවම සම්බන්ධයි “(VIDEO)

” සියල්ල එකින් ඒක හෙළිවෙයි -පාරමී කුලතුංග ඝාතනයට ෆොන්සේකා ඍජුවම සම්බන්ධයි “(VIDEO)

කොටි සංවිධානය විසින් මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකින් ඝාතනය කරන ලද මේජර් ජනරාල් පාරමී කුලතුංග ඝාතනයට එවකට හමුදාපති සරත් ෆොන්සේකාද වගකිව යුතු යයි කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් නීතීඥ මේජර් අජිත් ප‍්‍රසන්න කියා සිටියේය.

ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!