Hot News

“සම්මුතිවාදී ලේබල් ගසා නටනා රජය -කලවැද්දේකුගේ මේ අශිෂ්ඨ හැසිරීම්වලට වගකිවයුතුයි”-මොහාන් සමරනායක

“සම්මුතිවාදී ලේබල් ගසා නටනා රජය -කලවැද්දේකුගේ මේ අශිෂ්ඨ හැසිරීම්වලට වගකිවයුතුයි”-මොහාන් සමරනායක

ප්‍රවීණ දේශපාලන විචාරක මොහාන් සමරනායක මහතා මේ බව පැවසුවේ ස්වාධීන වෘතිකයින්ගේ පුවත්පත් සාකච්ඡාවේදී වේ.එම මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ ” හේතු විරහිතව මෙතරම් මිනිසුන්ට අපහාස කල යුගයක් තවත් නැහැ. යහපාලනය රටට ගෙනා මේ අශීලාචාර සංස්කෘතියේ කූඨප්‍රාප්තිය ෆොන්සේකාගේ හැසිරීමයි. මෙවැනි අයෙක් කැබිනට් මන්ඩලයේ තබාගෙන සිටින රජය ඔහුගේ අශිලාචාර හැසිරීම්වල මෙන්ම ඔහු විසින් දිගින් දිගටම කරන පාවාදීම් වලද සම්පූර්ණ වගකීම ගත යුතුයි” යන්නයි

" හේතු විරහිතව මෙතරම් මිනිසුන්ට අපහාස කල යුගයක් තවත් නැහැ. යහපාලනය රටට ගෙනා මේ අශීලාචාර සංස්කෘතියේ කූඨප්‍රාප්තිය ෆොන්සේකාගේ හැසිරීමයි. මෙවැනි අයෙක් කැබිනට් මන්ඩලයේ තබාගෙන සිටින රජය ඔහුගේ අශිලාචාර හැසිරීම්වල මෙන්ම ඔහු විසින් දිගින් දිගටම කරන පාවාදීම් වලද සම්පූර්ණ වගකීම ගත යුතුයි" ප්‍රවීණ දේශපාලන විචාරක මොහාන් සමරනායක ස්වාධීන වෘතිකයින්ගේ පුවත්පත් සාකච්ඡාවේදී…

Posted by Viyathmaga on Monday, September 11, 2017

ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!