Hot News

” විමල් වෙනුවෙන් මාතර උණුසුම්”

” විමල් වෙනුවෙන් මාතර උණුසුම්”

අද උදෑසන විමල් විරවංශ මහතා නිදහස් කරන ලෙස ඉල්ලා දැවැන්ත උද්ඝෝශනයක් මාතර දී පැවැත්විණි. එහීදී නාමල් රාජපක්ශ, ඩලස් අලහප්පෙරුම, වීර කුමාර දිසානායක, ඩී.වී චානක, කාoචන විජේසේකර සහ නිරෝශන් ප්‍රේමරත්න යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගී වී සිටිහ. විශාල ජන සහභාගීත්වයක් පැවති මේ උද්ගෝෂණය පැය කිහිපයක් මුළුල්ලේ පැවතියහ.

ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!