Hot News

“විපක්‍ෂ නායක වෙනුවෙන් වකුගඩුවක් පුජා කරනා තෙවරප්පෙරුම”

“විපක්‍ෂ නායක වෙනුවෙන් වකුගඩුවක් පුජා කරනා තෙවරප්පෙරුම”

සිය වකුගඩුවක් පරිත්‍යාග කිරීමට තීරණය කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම පවසනවා.පොල්ගස්ඕවිට ප්‍රදේශයේ ජනහමුවකට එක්වෙමින් ඔහු සඳහන් කර ඇත්තේ බස්නාහිර පළාත් සභාවේ විපක්ෂ නායක මංජු ශ්‍රී අරංගල රෝගී තත්ත්වයෙන් පසුවන නිසා ඔහුට අවශ්‍ය නම් තමන් වකුගඩුවක් පරිත්‍යාග කරන බවයි.ජීවිතයෙන් සමුගත් තමන්ගේ පුතණුවන් වෙනුවෙන් මේ සත්කාරය සිදු කරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය .

ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!