Hot News

“විනිසුරු ඉන්දියාවට කඩේ යයි ..මැතිව්ස් නිපන්දුවකට දැවී යයි”- (VIDEO)

“විනිසුරු ඉන්දියාවට කඩේ යයි ..මැතිව්ස් නිපන්දුවකට දැවී යයි”- (VIDEO)

ඉන්දියාවට එරෙහි දිල්ලි ෆෙරේස් ෂා කොට්ලා ක‍්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි හා අවසන් එක්දින තරගයේ ජයග‍්‍රහණය සදහා ලකුණු 410 ඉලක්කයක් හඹා ශ‍්‍රී ලංකා කණ්ඩායම මේ වන විට කඩුලු 04ක් දැවී ලකුණු 60ක් ලබා සිටියි.මේ වන විට නොදැවී පන්දුවට පහර දෙන ධනංජයද සිල්වා ලකුණු 39ක්ද දිනේෂ් චන්දිමාල් ලකුණු 02ක්ද ලබා පිටියේ රැදී සිටියි.සිවැවැනි දිනය සදහා ඊයේ දිනයට තරගය නතර කරන විට ලකුණු 31ක් ලබා සිටි ශ‍්‍රී ලංකා ලකුණු පුවරුවට තවත් ලකුණු 4ක් එක් වෙද්දී එක් ලකුණක් ලබාසිටි ඇන්ජලෝ මැතිව්ස් ජඩේජා එවු පන්දුවකට ස්ලීප්හි පන්දුරකිමින් සිටි අජින්ක්‍යා රහානේ අතට උඩපන්දුයක් ලබා දෙමින් දැවී ගියහ.කෙසේ වෙතත් එම දැවීයාමේ දර්ශන යළි නැරඹීමේදී ජඩේජා යැවු පන්දුව නිපන්දුවක් ලෙස දිස්වු අතර ඒ වන විට පන්දු යවන්නාගේ අන්තයේ විනිසුරු වශයෙන් කටයුතු කළේ ජෝයි විල්සන්ය.

Share...
  •  
  •  
  •  
  •  
  •  
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!