Hot News

“ලෙබනනයෙන් වහා පිටවෙනු… !” – සෞදි පුරවැසියන්ට නියෝගයක්

“ලෙබනනයෙන් වහා පිටවෙනු… !” – සෞදි පුරවැසියන්ට නියෝගයක්

ලෙබනනයෙන් වහාම පිටවන ලෙස සව්දි රජය සව්දි පුරවැසියන්ට නියෝග කර ඇත. මෙයට හේතු වී ඇත්තේ ලෙබනනය සහ සව්දි අරාබියාව අතර දැඩි අර්බුදයන් මතු වීමයි.
අගමැති ධුරයෙන් ඉල්ලා අස්‌ වී සව්දි අරාබියාවට පැමිණි ලෙබනන් අගමැති හරිරි අත්අඩංගුවේ පසුවන බවද වාර්තා වෙයි. මේ අතර ශ්‍රී ලාංකිකයන් විසි දහසකට අධික පිරිසක්‌ ලෙබනනයේ සිටින අතර බීරුට්‌ නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මෙතෙක්‌ එම රට අවදානම් බව දන්වා නැත.

ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!