Hot News

” ලසන්ත ඝාතනයේ තවත් කරුණු හෙළිවෙයි-ඝාතකයින්ට වැඩ වරදියි “

” ලසන්ත ඝාතනයේ තවත් කරුණු හෙළිවෙයි-ඝාතකයින්ට වැඩ වරදියි “

මාධ්‍යවේදී ලසන්ත ඝාතනය කර ඇත්තේ වෙඩි තැබීමකින් නොව, හිසට විශේෂ ආයුධයකින් පහර දීමකින් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නාය .දේහය ගොඩගැනීමෙන් පසු සිදුකල පරීක්ෂණ වලදී මේ බව තහවුරු වී ඇති බවයි වාර්තා වන්නේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව අද අධිකරණයට විශේෂ වාර්තාවට අනුව එහි සදහන්ව ඇත්තේ විශේෂ ආයුධයකින් හිසට ඇණ මොළයේ කොටස් එළියට ගැනීමෙන් මෙම මරණය සිදුකර ඇති බවයි.

ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!