Hot News

“ලංකාවේ නත්තල් ගස ගිනස් වාර්තාවක් කියා එයාලා කිව්වට අපි දන්නෙවත් නෑ…” – ගිනස් ලෝක වාර්තා සංවිධානය

“ලංකාවේ නත්තල් ගස ගිනස් වාර්තාවක් කියා එයාලා කිව්වට අපි දන්නෙවත් නෑ…” – ගිනස් ලෝක වාර්තා සංවිධානය

ලොව විශාලතම නත්තල් ගස යයි ප‍්‍රචාරය කරමින් මෙවර නත්තල උදෙසා ලංකාවේ ඉදි වූ නත්තල ගස පිලිබදව තම සංවිධානය දැනුවත් වී නොමැති බව ගිනස් ලෝක වාර්තා සංවිධානය පවසයි.
එම සංවිධානයේ ජාත්‍යන්තර මාධ්‍ය නිලධාරිනී ඇම්බර් ජෝර්ජිනා ගිල් මහත්මිය ඬේලි මිරර් පුවපත් කල විමසීමකදී එනිසා එවැන්නක් ගැන ගිනස් වාර්තා පොතට අතුලත් කල නොහැකි බවයි.
ගිනස් වාර්තා සහතිකයක් ලබා දිය හැක්කේ නිල වශයෙන් තම සංවිධානය දැනුවත් කළානම් පමණක් යයිද පවසන ඇය ඒ සම්බන්ධයෙන් වූ අයදුම්පත්ක්වත් තවම එවා නොමැති බවද පවසයි.
මූලාශ‍්‍රය මෙතනින්

Share...
  •  
  •  
  •  
  •  
  •  
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!