Hot News

“යහපාලනයේ සංහිදියාවට වඩා….මහින්දගේ ආණ්ඩුවේ සංහිඳියාව හොඳයි…”-හිටපු ආරක්‍ෂක ලේකම්

“යහපාලනයේ සංහිදියාවට වඩා….මහින්දගේ ආණ්ඩුවේ සංහිඳියාව හොඳයි…”-හිටපු ආරක්‍ෂක ලේකම්

වර්තමාන ආණ්ඩුව සංහිඳියාව දකින ආකාරයට වෙනස් හා ප්‍රායෝගික ආකාරයකට පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාළේ සංහිඳියාව දුටු බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා එසේ පැවසුවේ පසුගියදා ගාල්ලේ පැවැති ‘එළිය’ වැඩසටහන හා එක්වෙමිනි.

Share...
  •  
  •  
  •  
  •  
  •  
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!