Hot News

” මේ රටේ බෞද්ධයකු විතරක් ජනාධිපති වීම මිත්‍යාවක් ලු…..” චාල්ස් ඇන්තනී(VIDEO)

” මේ රටේ බෞද්ධයකු විතරක් ජනාධිපති වීම මිත්‍යාවක් ලු…..” චාල්ස් ඇන්තනී(VIDEO)

චර්ස් ඇන්තනි පියාණන් යනු මෑත කාලයේදී රට පුරා දේශනා මලා රැසක් කරමින් විශේස වූ අදහසක් සමාජය කරා එකතු කරමින් සමාජය කැළඹු චරිතයකි.එම දේශන මාලාවකදී දැක්වූ එක් අදහසක් අද වන විට සමාජ ජාලා වල කතිකාවට ලක් වී ඇත.එම වීඩියෝව පහතින් නරඹන්න….

චාල්ස් ඇන්තනී මේ එන්නේ මොකාටද? මම ඔහු පිළිබඳ දැමූ පෝස්ට් එකකට මා හට සමහරක් දෝෂාරෝපණය කලා. නමුත් අප ඔහු ගැන හොඳ අධ්‍යයනයක් කිරීමෙන් අනතුරැවයි ඔබ සැම දැනුවත් කලේ.මෙයද නරඹා ඔබම තීරණය කරන්න.(ජාතිවාදී ඇසකින් නොබලන්න)

Posted by Wasantha Dissanayake on Thursday, August 10, 2017

ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!