“මහින්ද එල්ලපු නැති නිසා ජනතාව ඉන්නේ කනගාටුවෙන්…” – රාජිත (VIDEO)

“මහින්ද එල්ලපු නැති නිසා ජනතාව ඉන්නේ කනගාටුවෙන්…” – රාජිත (VIDEO)

ජනවාරි 08 යහපාලනයට ඡන්දය දුන් ජනතාවට හිතේ අමාරුවත් ඇත්තේ රාපක්‍ෂලා එල්ලූම් ගස් නොයැවීම ගැන බව ඇමති රාජිත සේනාරත්න පවසයි.
ඔහු මේ බව කියා සිටියේ ඊයේ හම්බන්තොටදී නව ආයෝජන කලාපයක් සදහා මුල්ගල් තැබීමේ අවස්ථාවට එක්වෙමිනි.

ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!