Hot News

“මහල් නිවසක ගින්නෙන් 15දෙනෙක් මරුට….”

“මහල් නිවසක ගින්නෙන් 15දෙනෙක් මරුට….”

ඉන්දියාවේ මුම්බායි නුවර මහල් ගොඩනැගිල්ලක හටගත් ගින්නකින් පුද්ගලයින් 15 දෙනෙකු මිය ගොස් තිබේ.විදෙස් වාර්තා සඳහන් කළේ, ගින්නෙන් තව ත් 9 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි.ගොඩනැගිල්ලේ ඉහළම මහලේ ගින්න හටගෙන ඇති අතර පසුව එය පහත මහල් වෙත ව්‍යාප්තවී ඇති බව වාර්තා වේ.ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවිමේ භටයින් පැමිණ ඇති අතර ගොඩනැගිල්ල තුළ සිරව සිටින පුද්ගලයින් මුදා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වේ.

Share...
  •  
  •  
  •  
  •  
  •  
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!