Hot News

” මට *** කියා කිවා , එකට මගේ යාළුවන්ට මළම පැන්නා” – පියුමි හංසමාලි ඇත්ත හෙළිකරයි.

” මට ***  කියා  කිවා , එකට මගේ යාළුවන්ට මළම පැන්නා” – පියුමි හංසමාලි ඇත්ත හෙළිකරයි.

කිරිබත්ගොඩ හෝටලයකදී ඇති වූ ගැටුම සම්බන්දයන් අදහස් පල කරමින් නිරුපන ශිල්පිනී පියුමි හංසමාලී පවසන්නේ තම මිතුරන් හය දෙනකු සමග එම හෝටලයකට ගිය අවස්ථාවේ එක් අයකු තමනට නරක වචනයක් කීම නිසා තම මිතුරන්ට කේන්ති ගොස් ගැටුම ඇති වූ බවයි.තමන් දිගින් දිගටම උත්සාහ කලේ ගැටුම වලකාලන්නට වුවද එය එතරම් පහසු වූයේ නැතැයිද පවසන ඇය සිදු කෙරෙමින් ඇති පොලිස් පරීක්‍ෂණ සදහා උපරිම සහාය දෙන බවද කියයි.

ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!