Hot News

ලෙඩේ උග්‍රවූ චම්පික ඇමරිකාවේ මානසික රෝහලකට

ලෙඩේ උග්‍රවූ චම්පික ඇමරිකාවේ මානසික රෝහලකට

අධික මානසිකා ආතතියෙන් පීඩා විදින අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රතිකාර සදහා ඇමරිකාවේ මේරිලන්ඩ්හී පිහිටි මානසික රෝගීන් සදහා ප්‍රතිකාර කරන ලොව ප්‍රකට Johns Hopkins රෝහල වෙත රැගෙන යාමට විශේෂඥ වෛද්‍ය උපදෙස් ලැබී ඇති බවට වෙබ් අඩවියක් වාර්තා කර සිටී.
පාඨලී චම්පික යනු අස්වාභාවික ලිංගික ක්‍රියාකාරකම්වල යෙදිමට දැඩි ලෙස කැමත්තක් දක්වන්නෙකු බව පසුගිය දිනවල නොයෙකුත් මාධ්‍ය මගින් අනාවරණය කර තිබුණි.
මෙහිදී ඔහුව එම රෝහලේ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය රොසෙල් එල් මැරගොලයිස් මහතා විසින් පරීක්ෂා කෙරෙනු ඇති. චම්පික රණවක අමාත්‍යවරයා සදහා මූලික ප්‍රතිකාර මේවන විට නවලෝක රෝහලේ විශේෂඥ මානසික වෛද්‍ය ශෙහාන් විලියම්ස් මහතා විසින් සිදුකෙරෙන අතර චම්පික සමග විදේශ ගතවීමේ අවස්ථාවට අදාල වෛද්‍යවරයාද සහභාගීවීමට නියමිතය.
අමාත්‍යවරයා ප්‍රතිකාර සදහා බොහෝවිට මේ මස 12 වෙනි දින හෝ ඒ ආසන්න දිනයක පිටත්ව යනු ඇතැයි අමාත්‍යවරයාට සමීප ආරංචි මාර්ග සදහන් කරයි. අමාත්‍යවරයා ඇමරිකාවේ රැදී සිටින කාලය පිළිබදව නිශ්චිතව ප්‍රකාශ කිරීමට නොහැකි බවද හෙතම සදහන් කලේය.
(වොයිස් ඔෆ් සිලෝන්)

ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!