Hot News

“ප‍්‍රහාරාත්මක ‘පොඩි සනා’ පාකිස්තානු කණ්ඩායම එරෙහිව කරළියට පැමිණෙයි”

“ප‍්‍රහාරාත්මක  ‘පොඩි සනා’ පාකිස්තානු කණ්ඩායම එරෙහිව කරළියට පැමිණෙයි”

පාකිස්තානු කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරඟාවලිය සඳහා කුසල් ජනිත් පෙරේරා නැවතත් කණ්ඩායමට එකතු කර ගැනීමට හැකි වනු ඇති බවට ඉන්දීය වෙබ් අඩවියක් වාර්තා කර ඇත.මෙම සතිය අවසානයේ පැවැත්වෙන යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත් වුවහොත් එළඹෙන තරඟාවලියට ක්‍රීඩා කිරීමේ වැඩි ඉඩක් ඇති බවට ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්සත් අරාබි එමීර් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රබලයෙකු පැවසු බව මෙම වෙබ් අඩවිය වැඩි දුරටත් වාර්තා කර ඇත.

ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!