Hot News

“පෙරළිකාර නඩු තීන්දු දුන් විනිසුරු ඉලංචේලියන්ගේ අළුත්ම නඩු තීන්දුව මෙන්න..?”

“පෙරළිකාර නඩු තීන්දු දුන් විනිසුරු ඉලංචේලියන්ගේ අළුත්ම නඩු තීන්දුව මෙන්න..?”

යාපනය වඩමාරච්චි කුඩත්තනේ ප්‍රදේශයේදි බිරියගේ සිරුරට ගිනිතබා ඝාතනය කළ සැමියකුට අවුරුදු 10ක සිර දඬුවමක් නියම කර ඇත.යාපනය මහාධිකරන විනිසුරු එම්. ඉලන්චේලියන් මහතා විසින් මෙම තීන්දුව ලබා දී ඇත.පසුගිය 2013 වසරේ දෙසැම්බර් 3 වැනිදා මෙම ඝාතනය වී ඇත. ඥානදාස් මේරි ජිමිල්ටා නමැති වයස අවුරුදු 24ක කාන්තාව මෙසේ ගිනි තබා පුළුස්සා ඇති අතර, බරපතල තුවාල සහිතව යාපනය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබුණි.අනතුරුව ඇය ඝාතනය කළැයි චෝදනාව යටතේ ඇගේ සැමියා වන ඇන්තෝනි මුත්තු ඥානදාස් (25) අත්අඩංගුවට ගෙන ඇත.

Share...
  •  
  •  
  •  
  •  
  •  
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!