Hot News

” පෑලියගොඩ තැන තැන වැටුණු මල සිරුරු වල සැගවුණු අභිරසහ ..? “

” පෑලියගොඩ තැන තැන වැටුණු මල සිරුරු වල සැගවුණු අභිරසහ ..? “

පෑලියගොඩ ප්‍රදේශයේ තිබී මළ සිරුරු දෙකක් සොයා ගෙන ඇති බව පොලිසිය පවසයි. පොලීසිය පැවසුවේ, පෑලියගොඩ, බියගමපාර, ගිනිපෙට්ටි මෝළ අසල තිබී 32 හැවිරිදි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගෙන ඇති අතර ඔහු කඩුවෙල හේවාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි. අතර පෑලියගොඩ, මීගමුපාර, රණවිරු මාවත අසල තිබී 24 හැවිරිදි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගෙන ඇත. ඔහු කඩවත දළුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සදහන්.

ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!